SMB TEAME GTA SAMP: The Ultimate Roleplay Server
Experience the best GTA San Andreas roleplay server with SMB TEAME.
Join Now
What is SMB TEAME GTA SAMP?
Learn More
SMB TEAME is a dedicated server for GTA San Andreas Multiplayer (SAMP). It offers a unique roleplay experience with custom scripts, features, and a vibrant community.
S Sigma/M=MENS/B=boys
Features of SMB TEAME GTA SAMP

1

Custom Scripts
Experience a wide range of custom scripts that add unique gameplay mechanics and enhance the roleplay experience.

2

Roleplay Jobs
Choose from a variety of roleplay jobs, like police officer, doctor, or taxi driver, and immerse yourself in the world.

3

Active Community
Join a friendly and active community of players who share a passion for roleplaying and create memorable moments.

4

Regular Events
Enjoy regular events and activities hosted by the server admins, keeping the gameplay fresh and exciting.
How to Download SMB TEAME GTA San Andreas Multiplayer
1
joing whatsapp group
Go to the official SMB TEAME GTA SAMP website.

WhatsApp.com

COLOMBO CITY ROLEPLAY

WhatsApp Group Invite

2
Download the apk
Click on the download link for the server client.

MediaFire

SA-MP Alyn V11

MediaFire is a simple to use free service that lets you put all your photos, documents, music, and video in a single place so you can access them anywhere and share them everywhere.

3
Install the deta
Follow the on-screen instructions to install the client on your computer.

MediaFire

MediaFire

MediaFire is a simple to use free service that lets you put all your photos, documents, music, and video in a single place so you can access them anywhere and share them everywhere.

System Requirements for SMB TEAME GTA SAMP
Step-by-Step Guide to Install SMB TEAME GTA SAMP

1

1. Download the Client
Download the SMB TEAME GTA SAMP client from the official website.

2

2. Run the Installer
Run the downloaded installer file and follow the on-screen instructions.

3

3. Connect to the Server
Open the client and connect to the SMB TEAME GTA SAMP server using the provided IP address.
Tips and Tricks for Using SMB TEAME GTA SAMP
SMB TEAM
S. M. B TEAM
LEADER -SIHINA HIMASAL
devolepr -SM|emasha devolepr -SM|nimeska
grafic desing -SM|SHADOW
#SM|ASI-COLOMBO CITY -LADER #SM|VERY -COLOMBO CITY -admin #SM|ROMAN- COLOMBO CITY admin #SM|SiTHUM-COLOMBO CITY FACTTION ADMIN #SM|BABAY-COLOMB PD #SM|YENU-COLOMBI MD
S. M. B TEAM SRI LANKA MOBILE GAMING CENTER (තෙමා පාටය -rabarwaththe alfa)
Read the Server Rules
[6/21, 07:39] Mr_Asi🫵: COLOMBO CITY RP RULES
[1] පරිණත වෙන්න - Be Matured
ඔබ IC වෙන සෑම දෙයක්ම සමව විදධරාගත හැකිවිය යුතුයි. සෑම පහසුවෙන [6/21, 07:39] Mr_Asi🫵: [2] වෛරය - Hate
ජාතිවාදී, සමාජ විරෝධී ප්‍රකාශ හෝ කුනුහරුප කීමෙන්වැළකිය යුතුය. [6/21, 07:39] Mr_Asi🫵: [4] Promoting & Advertising
වෙනත් servers අපගේ මාධ්යයන් ඔස්සේ ප්‍රචාරය කිරීම,වෙනත් mod file ප්‍රචාරය කිරිම ban විය හැකිවරදකි. [6/21, 07:39] Mr_Asi🫵: [5] චරිතයෙන්පිට යාම - Breaking Character
ඔබට කිසිදු අවස්ථාවක චරිතයෙන් පිට යා නොහැක. යම් ගැටලුවක් තිබේ නම් එය RP අවස්ථාව අතරතුර OOC කතා කළ නොහැක. ( IC situation එක අවසන්වූපසුඑය සාකච්ඡා කළ හැක Discord and whatsapp group එකෙදි පමනි.) තවත් අයෙකුතම චරිතයෙන් පිට යන කිසිදු දෙයක්ද නොකළ යුතුයි. ඔබ colombo city admin හා staff සාමාජිකයන් සමග නගරය තුළදී ooc ප්‍රශ්න කතා කළ නොහැක.
උදා, “මම රිපෝර්ට් කරනවා” “ඇඩ්මින්ලට කතා කරනවා මේක” [6/21, 07:39] Mr_Asi🫵: [3] විනාශකාරීලෙස හැසිරීම - Toxicity
Stream එකක, chat එකක හෝ discord සංවාදයක ඔබ තවත් අයෙකුට හිරිහැරකාරී ලෙස හැසිරීම, colombo city සර්වරයට එරෙහිව ක්‍රියා කිරීමෙන් සදාකාලික තහනමකට ලක්විය හැක. [6/21, 07:39] Mr_Asi🫵: [6] VDM - (Vehicle Death Match)
VDM යනු වාහනයක් ආධාරයෙන් තවත් කෙනෙක් හිතාමතා හෝ නොසැළිකිලමත්කමින් තුවාල කිරීම හෝ ඝාතනය කිරීම කිරීම VDM නමින් හැඳින්වේ.
EX- ඕනෑම පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු හිතාමතා හැප්පීම හෝ වාහනය පිපිරවීම මගින් ඝාතනය හෝ තුවාල කිරීම, මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනයෙන් යතුරුපැදියක ගැටීමෙන් හෝ පුපුරා යාමෙන් මිය යාම [6/21, 07:39] Mr_Asi🫵: [7] 6 Man Rule
අපරාධ සිදුවීමකට සම්බන්ධ විය හැක්කේ උපරිම 6 දෙනෙකුට පමණි. ඔබ හට එම අවස්ථාවේ radio හරහා හෝ යම් ආකාරය සම්බන්ධ වන ඕනෑම අයෙක් ඔබගේ කණ්ඩායමට අදාළ වේ. එවැනිඅවස්ථාවක radio එකෙහි6 දෙනෙකුට වඩා සිටිය නොහැක. ඔබට 6 දෙනෙකුට වඩා කිසි Erotic Rpදුඅපරාධ ක්‍රියාවකට සම්බන්ධ විය නොහැකි අතර එම අවස්ථාවේ radio කතා කළ හැක්කේද 6 දෙනෙකුට පමණි. ඔබට යම්සිදුවීමක් සිදුවන විට ඔබට එය ඔබගේයහළුවන්/කල්ලිසාමාජිකයන්15 සිටින්න පුලුවන් ඔබගේ terf එක තුළට ගෙන යා නොහැක. ඔබ යම්කිසිකණ්ඩායමකට සැලසුම්කර පහර දෙන්නේ නම් ඔබට ගෙන යා හැක්කේ හය දෙනෙකුට පමණි. ප්‍රතිවාදී කණ්ඩායමේ හයට හෝ ඊට වැඩිය සිටියත් ඔබට ගෙන යා හැක්කේ හය දෙනෙකු පමණි. එමෙන්ම එය gang සටනක් නම් ඔබට 15 දෙනෙකු සම්බන්ධ කර ගත හැක. [6/21, 07:39] Mr_Asi🫵: [9] තහනම්RP
දූෂණ සම්බන්ධ, ගැබ්ගැනීම්සම්බන්ධ, සියදිවිනසා ගැනීම් සම්බන්ධ Rp තහනම් කර ඇත.
  • පොදු ස්ථානයවල සිදුකිරීම තහනම් වේ. පුද්ගලික ස්ථානවල පමණක්සිදුකළ හැක. Youtube TOS පිළිබඳ සැලකිලිමත්වන්න.
වදදීම් සම්බන්ධ RP - සියලුපාර්ශවයන්ගේ කැමැත්ත මත සිදුකළ හැක.
Bomb Rp - බෝම්බ පිපිරීම්, විශාල පිපිරීම් සිදුවන ආයුධ, ජීව විද්යාත්මක හෝ රසායනික විද්යාත්මක යුද්ධ තහනම් කර ඇත. [6/21, 07:39] Mr_Asi🫵: [8] /g chat භාවිතය
ඔබට /g chat භාවිතා කළ හැක්කේ ඔබගේ RP අවස්ථාව තාක්ෂණික හේතුවක් මත නවත්වන්නේ නම් පමණි. වෙනත් කරුණක් නම් whtasapp main group හෝ discord භාවිතා කළ හැක. උදා, වෙඩිතැබීමක් අතර - ඔලුව පිපිරීමක් වුණා විනාඩි5 රැඳී ඉන්න [6/21, 07:39] Mr_Asi🫵: [10] වචන හා Digital content භාවිතය
ඔබට copyright සහිත ගීත සියලුදෙනාගේ අවසරය එම ස්ථානයේ දීලැබේ නම් භාවිතා කළ හැකි අතර ඔබට රෝහල හා පොලිසිය වැනි ස්ථාන වල සිදුකළ නොහැක.(admin අනුමැතිය සහිතව කළ හැක)
පුද්ගලයෙකුට හානිවන ආකාරයේ වචන භාවිතයේදී සියලු පාර්ශවයන්ගේ එකඟතාවක් තිබිය යුතුය. [6/21, 07:39] Mr_Asi🫵: [11] පොලීසිය නොමග යැවීම හා රාජකාරියට බාධා කිරීම - Cop baiting
පොලීසිය නොමග යැවීම හා රාජකාරියට බාධා කිරීම සියලු ක්‍රිඩකයන්ට තහනම්වේ.
බැංකු කොල්ලයක, අපරාධ ස්ථානයක හෝ මිනීමැරුමක් සිදුවූ ස්ථානයක සිටින නිළධාරීන්ගේ භූමිකා නිරූපණයට බාධා වන ලෙස කටයුතු කිරීම තහනම්ය.
නිදසුන්ලෙස ● මාර්ගය අසළ කතා කරමින් සිටින පොලිස් නිළධාරීන්ට කරදරකාරී වන අයුරින් වාහනයේ නළාව (horn) හැඬවීම. ● සිදුවෙමින් පවතින භූමිකාවකට අවධානය ගැනීම සඳහා සම්බන්ධ වීම. ● පොලිස් නිළධාරියෙකුඉදිරිපිට Rp කිරීමකින්තොරව හැප්පීම්, වෙඩිතැබීම්, මෙන්ම අනවශ්ය හැසිරීම් සිදුකිරීම කළ නොහැක. ● 10-90 අවස්ථාවක එනම් බැංකු මංකොල්ලයක් සිදුවන විට එම ස්ථානයේ රැඳීසිටීම ද පොලිසියට බාධා කිරීම්ගනයට අයත්වේ. ● පොලිස් TAB හරහා රාජකාරියේ යෙදීසිටින නිළධාරීන්සෙවීම. ● 911 ආකාරයෙන් කතා කර නිළධාරීන් නොමග යැවීම නොකළ යුතුය. ● පොලිසිය වෙත alerts යවා යම් ස්ථානයකට ගෙන්වා ගැනීම නොකළ යුතුය. [6/21, 07:39] Mr_Asi🫵: [12] අඩුඋත්සාහ RP - Low Effort Rp
ඔබ ඔබගේ භූමිකා නිරූපණය සඳහා තම උපරිම උත්සාහය නොයෙදූ විට එය අඩු උත්සාහ භූමිකා නිරූපණය වේ.
එසේම පොලිස් නිළධාරීන් නොමග යැවීම, හිතාමතා පොලිස් හඹායාම් හා නැවැත්වීම් සිදුකර ගැනීම, NPC(bot) ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීම. නිකරුණේ වෙඩිතැබීම, දඩ මුදල්නියම කරන විට පැන යාම. අහඹු කොල්ලකෑම් ආදිය අඩුඋත්සහ භූමිකා නිරූපණයට අයත්වේ. EMS Rp වෙත ඔබගේ සහයෝගය ලබා දීමට කටයුතු කරන්න. [6/21, 07:39] Mr_Asi🫵: [13] Fail RP
Fail Rp යනු ඔබට අදාල භූමිකා නිරූපණය ඔබට නිවැරදිව සිදුකිරීමට නොහැකි වීමයි. එය ඔබව නගරයෙන් ඉවත් කිරීමට හැකි වරදකි. ඔබ ක්‍රිඩා කිරීමේදී තම භූමිකාව තාත්විකව පවත්වා ගෙන යාමට ඔබ සමත්විය යුතුය. එසේම GTA සැබෑ ක්‍රීඩාවේදී සිදුකරන නමුත් ඔබට සැබෑ ජීවිතයේදී කළ නොහැකි ක්‍රියා මෙහිදී ද කළ නොහැක. [6/21, 07:39] Mr_Asi🫵: [14] චරිතය අවසන්කිරීම - Perma Death
ඔබට කිසිම අවස්ථාවක තවත් කෙනෙකුට තම චරිතය අවසන්කරන ලෙස බලපෑම්කළ නොහැක. ඔබ බරපතළ තුවාල ලබා සිටින විටක ඔබට චරිතය අවසන් කිරීමට සිතුනහොත් ඔබට EMS හෝ පොලිසිය දැනුවත්කර චරිතය අවසන්කළ හැක. ඔබ /do භාවිතා කර ඔබ ඊට අදාළ දැනුවත් කිරීම් කළ යුතුය. ඔබ ඔබගේ එම චරිතය අවසන්කළ පසුනැවත එම චරිතයෙන් Rp කළ නොහැක. [6/21, 07:39] Mr_Asi🫵: [17] වෙනත්
ඔබට ඔබගේ මිතුරන් hostages ලෙස ගැනීම අනුමත කළ නොහැක.
ඔබට AFK හෝ RP situation ඉවත්කළ කෙනෙකු සමග සම්බන්ධතා පැවැත්විය නොහැක.
පටිගත කිරීම්- එවැනි අවස්ථාවක දුරකතනය හෝ කැමරා භාවිතා කරන emotes භාවිතා කළ යුතුය.
ඔබට භාවිතා කළ හැක්කේ එක් whitelisted gang character එකක් පමණි. වෙනත්characters භාවිතා කළ නොහැක. ගැටලු නිරාකරණය සඳහා නගරය තුළදී staff වෙත යාමෙන් වළකින්න. [6/21, 07:39] Mr_Asi🫵: [16] මංකොල්ල කෑම - Robbing
ඔබ දකින සියලු දෙනාව මංකොල්ල කෑම Rp සඳහා වාසිදායක නොවේ. පුද්ගලයෙකු මංකොල්ල කෑම පිළිබඳ හොඳින් සිතා බැලිය යුතු අතර එය සෑම විටම සිදුනොවිය යුතුය. එය ඔබේචරිතයේ කොටසක් නොවිය යුතුය.
store, house සහ banks එක දිගට දාමයක් ලෙස මංකොල්ල කෑම නොකළ යුතුය. පොලිසිය සමග Rp නොකර එකම ස්ථානය නැවත නැවත මංකොල්ල කෑම නොකළ යුතුය. ඔබට බැංකු, store හෝ වෙනත් කිසිදු ආකාරයක මංකොල්ල කෑමක් සුනාමි පැමිණීමට මිනිත්තු 30කට ආසන්න වූවිට කිරීමට අවසර හිමිවන්නේ නැත. [6/21, 07:39] Mr_Asi🫵: [15] හදිසිසේවා සම්බන්ධ නීති- Emergency Services
දූෂිත පොලිස් නිළධාරියෙකුගේ හෝ EMS කෙනෙකුගේ චරිතයක් කළ නොහැක. මෙයට සෘජුව හෝ වක්‍රාකාරයෙන් බඩු වෙනත් රජයේ නිළධාරීන් නොවන අයෙකුට ලබා දීම අදාළ වේ. ඔබ handcuff කොට රෝහල හෝ පොලිසිය වෙත ගෙන ආ විට සිදුවීම අවසන්ය. ඔබට රෝහලේ හෝ පොලිසියේ සිටින සැකකරුවෙකු නිදහස් කරන ලෙස ඉල්ලමින් hostage කෙනෙකුගත නොහැක. ඔබට රෝහලේ හෝ පොලිසිය තුළ වෙඩිතැබීම් කොට අපරාධකරුවන් බේරා ගත නොහැකි අතර ඔබ එවැනි සිදුවීමක් සිදුවුවහොත් නගරයට සිදුවන බලපෑම පිළිබඳ දැනුවත් විය යුතුය. [6/21, 07:41] Mr_Asi🫵: මෙම නීතිරීති ඔනෙම මොහොතක දි වෙනස්විය හැකි එම නිස නිතරම ගැන අවදනයෙන් සිටින්න
ALL LINKS
DISCORD link

Discord

Discord - Group Chat That’s All Fun & Games

Discord is great for playing games and chilling with friends, or even building a worldwide community. Customize your own space to talk, play, and hang out.

YOUTUBE link
S.M.B TEAM ගැන සරල අදහසක් ගන්න මෙක බලන්න
WHO IS SMB TEAM
SMB කියන්නෙ ගොඩක් බාදක ගොඩක් මැදින් ඉස්සරහට අපු team ගොඩක් අවලාද උබලට බෑ කො උබලට සල්ලි කියලා කතා හදලා team එක කඩන්න try කරපු ගොඩක් උන් හිටියා ඉන්නවා ….හැබැයි ඉවා ඉවසන්න බැරුව team එකෙන් අයින් උන අයත් නැතුවම නෙමෙ but එහෙම ගියපු අපිව වට්ටන්න හදන හදපු අයට කියන්න තියෙන්නෙ මෙක ඉවර නෑ දැන් අපි යම් තැනක අවිත ඉන්නවා අපේ sv එක buy කරා දැන් අපි ඉස්සරහට අවිල්ලා අපි කියන්නෑ අපි 100%කියලා හැබැයි හිටියට වඩා තැනක ඉන්නවා ….එහෙනම් අලුත වැඩ ගොඩකින් සෙට් වෙමු….
BY SMB TEAM
SMB TEAM [COLOMBO CITY ] NEXT LEVEL
q
Download the SBEAME GTA San Andreas Multiplayer App
The SMB TEAME GTA SAMP app is not currently available. However, you can download the game client from the official website and connect to the server using your computer
S. M. B TEAM [SM_NIMESHKA MIHIRAN]
Made with Gamma